මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා […]
Continue Reading