රේගුව ඇල්ලු ලක්ශ 310ක භාන්ඩ ගල් රෝලකට යට කර විනාශ කළ බවට වැරදි අදසකින් පලකළ පුවතක්
නීතිවිරෝධී ලෙසින් ලංකාවට ගෙන්වන භාන්ඩ රේගුව මගින් අත් අඩංගුවට ගන්නා අවස්ථා නිතර අපට අසන්නට ලැබෙනවා.බොහෝ අවස්තාවන්හි එම භාන්ඩ රාජසන්තක වන අතර ඇතැම් භාන්ඩ රේගුව මගින් විනාශ කර දමන බව දකින්නට පුලුවන්.බොහොමයක් අවස්තාවලදී මත්ද්‍රව්‍ය මෙසේ විනාශ කර දමන ආකාරය මාධ්‍ය මගින් වාර්ථා කරන අයුරුද දැකගත හැකියි. මෙවන් පසුබිමක පසුගිය දිනෙක “මුදියන්සේ මාමා” නමින් යුත් ෆේස්බුක් පිටුවකින් […]
Continue Reading