උදය ගම්මන්පිල මහතා සිදුකලා යයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

උදය ගම්මන්පිල මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ යටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයෙකි. Mahesh K Gunawardana නැමැත්තෙකු විසින් “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ ජුලි මස 13 වැනිදා හුවමාරු කරගෙන තිබු වීඩියෝ සටහනක් මේ වන විට පරිශීලකයින් 1600 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Link […]

Continue Reading

විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වීමට යොදාගත් සාවද්‍ය ඡායාරුප සටහනක්

මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු […]

Continue Reading

Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!

පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි. එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් සහ කරුණා අම්මාන් පොදු ජන පෙරමුණින් මෙවර මැතිවරණයට?

මහ මැතිවරනය ආසන්න වීමත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලනික සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරපත් විමට පටන් ගෙන ඇත. මනාප අංක, අපේක්ෂකයන්ට අපහාස, උපහාස රැගත් සටහන් මැතිවරණයට තරඟ කරන සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ අලලා ඉදිරිපත් කර තිබෙන බවක් නිරීක්ෂණය වේ. “නිදහස් දේශයක් වෙනුවෙන් කැපවුනු අපේ මිනිසා” තේමාවෙන් Камаль Инди නමැති ෆේස්බුක් පිටුවක, සේයාරුවක් සහිතව ඉදිරිපත් කර […]

Continue Reading

පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලිවලදී අවධාරණය වූ කරුණක් වුයේ පෝස්ටර් සහ කටවුට් වලින් අවම වූ ප්‍රචාරණ ව්‍යාපාරක් වෙත පොදු ජන පෙරමුණ යොමු වී ඇති බවයි. එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දිවයින පුරා තාප්ප, සිතුවම් මඟින් අලංකරණය කිරීමේ රැල්ලක් ඇතිවිය. නොයෙක් සංවිධානද මෙම කාර්යයෙහි නිරතවු සිත්තරුන්ට සහාය දැක්වු අතර ජනපතිද සිය ප්‍රණාමය සහ ස්තූතිය […]

Continue Reading

ඇඳිරි නීති සමයේ කුළු බඩු බෙදා දීමේදී පොහොට්ටුවේ ලාංඡනය සහිත ඇසුරුමක් යොදාගත්තේද?

ශ්‍රී ලංකාව තුළද කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දිවයින පුරාම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු සකස් කරන ලදී. බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් දැඩි අවදානම් කලාප වශයෙන් හඳුනාගත් බැවින් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීති තත්වය දිගටම ක්‍රියාත්මක කරන ලදී. […]

Continue Reading

හෝමාගම උද්‍යානයට පොහොට්ටු මැර ප්‍රහාරයක් ?

SL Story News වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්‍යානය කඩා බිඳ දමයි” යන සිරස ඇතිව සේයාරූ කිහිපයක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරුව වෙමින් තිබූ මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද ලැබී තිබුණි. බොහෝ ප්‍රතිචාර සටහන් මෙම […]

Continue Reading

Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?

ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම  මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි.   “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් […]

Continue Reading

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්

ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රකාශය 1 […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මැතිවරණ උණුසුම තදින්ම දැනීමට පටන් ගැනීමට පටන් ගත්තේය. තම අපේක්ෂකයාට සහාය දක්වන මෙන්ම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කරන සටහන්ද විවිධ නම්වලින් සමාජ මාධ්‍ය ජාලා තුල  සැරිසරීමෙහි සීඝ්‍ර වර්ධණයක් දක්නට ලැබිණ. මෙම මඩ ප්‍රහාර ප්‍රධාන අපේක්ෂකයින් දෙපළ  මූලික වශයෙන්ම ඉලක්ක කරගනිමින් සැකසී ඇති අතර පහත දක්වා […]

Continue Reading

ගෝඨාභයගේ ආධාරකරුවෙක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජන රැළිය, පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අභියාචනාධිකරණ තීන්දුව සමරමින් ගෙවල් ගිනිබත් කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සම, අභියාචනාධිකරණය විසින් ඊයේ (4 වැනිදා) නිෂ්ප්‍රභ කිරීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් එම තීන්දුව සමරනු දැකගැනීමට හැකිවිය. මෙම පසුබිම මත අද දින උදෑසන සිටම […]

Continue Reading