සූර්ය විදුලියනිපදවන පාරිභෝගියන්ට අත්වූ ඉරණම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හේතුවෙන් සූර්ය විදුලිය නිපදවන ගනුදෙනුකරුවෝ දැනටමත් මුහුණ පා ඇති තත්ත්වයන් බවට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සති අග, රජයේ නිවාඩු දිනයන්හිදී විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී […]
Continue Reading
