ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත් එපා වුණාද?
මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා […]
Continue Reading