වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම භාවිතා කරමින් පළවන ව්‍යාජ ලිපියක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද? 

කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]

Continue Reading

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයක් ?

ශ්‍රී ලංකාවේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය නිසා මුලික අවශ්‍යතාවන් ද සපයා ගැනීමට අපහසු ඉතාම අසීරු තත්ත්වයකට රටවැසියන් මුහුණ දී සිටිනවා. වේගයෙන් ඉහල යන උද්ධමනය නිසා ජිවන වියදම ඉතා ඉහළ අගයකට පත්ව තිබෙනවා. මේ සියලු ප්‍රශ්න හේතුවෙන් සොරකම් ආදිය ඉහළ යා හැකි බවට සමාජ කතිකාවතක් ඇති ව පවතින කාලයකයි අප ජිවත් වන්නේ. එවන් පසුබිමක් තුළ ශ්‍රී […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?

ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද […]

Continue Reading

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු  ප්‍රචාරයක් පිළිබදව විමසුමකි . සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් සති කිහිපයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියෙලෙමින් සිටියි. ඒ අනුව වැඩ වර්ජනය කිරීමට අමතරව  දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. එහි දිගුවක් ලෙස අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී උද්ඝෝෂණයක් පැවති අතර එහි සිටි පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන […]

Continue Reading

කොටුව පොලිසියෙන් ප්‍රධාන හෝටල දහයක් වෙත යවන ලද්දේ තහවූරු කර ගන්නා ලද ලිපියක්ද?

අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම තවත් ප්‍රහාර එල්ල වේ යැයි ප්‍රකාශ කරමින් , ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගත වන තුරුත්, නොයෙකුත් ආකාරයේ කටකතා පැතිරී යනු අපට දක්නට ලැබුණි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් මෙබඳු කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවත් මේ සෑම අවස්ථාවකදීම […]

Continue Reading

හදිසි නීතිය ඉවත් වීම නිසා, ශ්‍රී ලංකාවේ තහනම් කළ ත්‍රස්ත සංවිධාන සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 23 වනදා ඉවත් වීමකට ලක් වූවාද ?

අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු සංවිධානාත්මක ත්‍රස්ත  ප්‍රහාරයත් සමඟම රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට  අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා ප්‍රකාශයට  පත් කළේ අප්‍රේල්  22 මධ්‍යම රාත්‍රිය සිටය. එතැන් පටන් සෑම මසකම 22  වන  දින හදිසි නීති තත්වය දීර්ඝ කරන ලද අතර, අගෝස්තු මස 22 මධ්‍යම රාත්‍රියේ […]

Continue Reading