Fact Check :වාහනයක ඇතුලත තබා ඇති බුදු පිලිමයක් සඳහා පොලීසිය සැබවින්ම දඩ පත්‍රිකාවක් නිකුත් කලාද ?
වාහනයක ඇතුලත ඉදිරිපස තබා ඇති බුදු පිලිමයක ඡයාරූපයක් සහ පොලීසිය නිකුත් කල දඩ පත්‍රිකාවක ඡයාරූපයක් ඊයේ (ඔක්තොබර් 18 ) සිට සමාජ මාධ්‍යය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන එවැනි එක් සටහනක (post) සඳහන් වුයේ “බුදු පිලිම වහන්සේලා තම මෝටර් රථය ඇතුලේ සවිකර තිබුණ කියා දඩ කොළ නියම වෙයි, බුදුන්ගෙ රටේ අද […]
Continue Reading