නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම නවීන වෛද්‍ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා.සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන […]

Continue Reading

Jaffna MP Angajan Ramanathan Accused of Slapping Government Servant: Here’s the Truth!

Subscribe to our WhatsApp Channel A short video clip claiming that former Jaffna MP Angajan Ramanathan slapped a government servant has been circulating widely on social media and WhatsApp, causing a stir online. However, our investigations reveal that the claim is false and that the unrelated video clip depicts an incident from  India. Social Media […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්?

මැතිවරණයක් පවත්වන්නේ අපේක්‍ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්‍ෂකයකුගේ සුදුසුකම් ලෙස; […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading

අනුර, ජුලී චන්ග්ට දීපු භෝජන සංග්‍රහයක ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ඔහු මැතිවරණයට පෙර සිටම මහජන මුදල් අවභාවිතය වළක්වන බවට දුන් ප්‍රතිඥා එලෙසින් ක්‍රියාත්මක කරනවා ද, යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. එලෙසින් තිබියදී වත්මන් ජනාධිපති විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්ට ලබා දී ඇති භෝජන සංග්‍රහයක අවස්ථාවක් ලෙස ට සඳහන් කරමින් සමාජ […]

Continue Reading

හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කළ බවට අසත්‍ය ප්‍රචාරයක්!

Claim :   හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරයි Fact :  මෙය අසත්‍ය ප්‍රචාරයක් වේ.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 163 දෙනෙකු ඇතුළු තව ත් නිලධාරීන් අනුයුක්ත කර තිබේ Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කරන නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය දා ‍සමාජයේ කතා […]

Continue Reading

තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝවේ ඇත්ත කතාව !

Claim :   තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝව !! Fact :  මෙය සංස්කරණය කරන ලද්දකි.සත්‍ය වීඩියෝවක් නොවේ දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කරදරයට පත් වන සතුන්ට උදවු උපකාර කරන අවස්ථා සමාජ ජාලාවල බහුලව පැතිරෙනවා. නමුත් මේ අතර ඇතැම් වීඩියෝ නොමගයවනසුලු ලෙසිනු ත් නිර්මාණය වෙනවා. මේ […]

Continue Reading

මහා මැතිවරණයට පෙර මහ බැංකු වංචාව පිළිබඳව රනිල්ට දඩුවම් කරන බවක් විජිත හේරත් පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව රටේ පාලන බලය ලබාගෙන තාවකාලික කැබිනට්ටුවක් පිහිටුවාගත් ජාතික ජන බලවේගය සහ එහි නියෝජිතයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් බොහෝ සෙයින් ප්‍රචාරය වෙනවා. මේ එවැන්නක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් නව ආණ්ඩුවේ එක් ඇමතිවරයෙක් වන […]

Continue Reading

ජනාධිපති, IMF නියෝජිතයන් හමුව මගහැරිය අවස්ථාවක් ද?

Claim :   ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම් මගහරියි Fact :  මෙම හමුව පැවතියේ IMF නියෝජිතයන් සහ NPP ආර්ථික කමිටුවේ සාමාජිකයන් අතර පමණක් වන අතර ජනාධිපති IMF නියෝජිතයන් හමුවේ සාකච්ඡා දින දෙකක සිදු වී තිබේ. Rating :  Misleading දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ […]

Continue Reading

නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading

බංග්ලාදේශයේ පවතින ගෑස් හිඟයක් බවට පෙන්වීමට යොදාගත් 2022 ගෑස් පෝලිම් සමයේ වීඩියෝ දර්ශනයක්!

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ පා ඇති ගැටලු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ අප […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 […]

Continue Reading

ITAK සජිත්ට සහය දීමේ තීරණය නැවත සාකච්ඡා කරමින් තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට දින ලං වෙමින් පවතින අතර ඇතැම් ප්‍රධාන අපේක්ෂකයින් සඳහා සහය පලන කරන පක්ෂ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත කරනු ලබනවා. එලෙසින් පළ වූ පුවතක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය […]

Continue Reading

වායෝ සංගීත කණ්ඩායම සේනක බටගොඩට ගීත සදහා කතෘ භාග මිලියන 5 ක් ගෙවීමට ඇති බවක් ඔහුගේ දියණිය පවසා නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනප්‍රිය ගායක ගායිකාවන් ,නළු නිලියන් මියගිය විට ඔවුන් සම්බන්ධ විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා .මෑතදී මරණය ට පත් ප්‍රවීන ගායක සේනක බටගොඩ සම්බන්ධයෙන් පැතිර ගිය නොමගයන සුළු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමකි මේ […]

Continue Reading

ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?

ByFact Crescendo Team|13 Sept 2024 8:01 AM ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට දින ඉතා අසන්නව පවතින විට, තැපැල් ඡන්දයේ අවසන් අදියර නිමවන පසු බිමකදී, රාජ්‍ය සේවකයින්, වැටුප් වැඩිකිරීම් සහ රජයේ ප්‍රතිලාභ පිළිබඳ ප‍්‍රකාශ ජනතාව අතර කුතුහලයක් ඇති කරමින් පවති. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය සටහන් සහ 2024 සැප්තැම්බර් 9 වන දින මොනර පුවත්පතේ පළ වූ වාර්තාවක […]

Continue Reading

හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී. අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව […]

Continue Reading

අනුරට ඩිප්‍රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්‍ය නිර්දේශය ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට තව ත් දින දහයක(10) පමණ කාලයක් ඉතිරි වී තිබෙන අතර අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව ව්‍යාප්ත වනු ලබනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading