ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

තැපැල් ඡන්දයේ ආරම්භය මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට […]

Continue Reading

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වන්නේ මොනාද?

රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්‍ෂක) ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්විණි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පුළුවන් ශ්‍රී ලංකා” නමින් නම් කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඇතුළත් https://www.ranil2024.lk/වෙබ් අඩවිය ද මෙහිදී එළි දක්වා […]

Continue Reading

සන්නද්ධ හමුදා කැඳවන්න ජනාධිපති හදිසියේ ගත්ත තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, විශේෂයෙන්ම මැතිවරණක් අභියස දී රාජ්‍ය නායකයින් සම්බන්ධ පුවත් පිලිබඳ දැඩි අවධානයක් යොමුවෙනවා. එසේම මෙවැනි පුවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද ජනතාවට වාර්තා කරනු ලබන්නේ නොමග යන සුළු අන්දමින්. මේ හේතුවෙන්  බොහෝ අවස්ථාවන් ජනතාව නොමග යැවීම […]

Continue Reading

NPPයේ ප්‍රතිපත්ති සහ යෝජිත ක්‍රියාමාර්ග ලෙස පළ වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු සටහන් කිහිපයක කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim:1 “ඊළඟ පෝයෙන් පස්සේ එක ගෙදරක වාහන දෙකක් තියෙන්න බෑ  අපි JVP” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. Facebook […]

Continue Reading

අනුර කුමාර දිසානායක ලංකාවේ 8 වන ධනවත්ම පුද්ගලයාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලකයාගේ සැබෑ ධනය සහ වත්කම් සම්බන්ධයෙන් මහජනතාව අතර නොයෙකුත් අවස්ථාවන් වලදී ව්‍යාකූලත්වය ඇති කරමින් නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින්. මේ අතර මෙරට 8 වන ධනවත් ම පුද්ගලයා ලෙස සඳහන් කරමින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පළ වූ […]

Continue Reading

සිරකරුවන්ට ඡන්ද අයිතිය හිමි ද?

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙත පිහිටා ඇති අතර, එයට පාලකයන් තෝරා පත් කරගැනීම සඳහාවන ඡන්ද අයිතිය ද ඇතුළත් වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ ඡන්ද ක‍්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඡන්ද බලය හිමි සැලකිය යුතු ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මැතිවරණවල දී අත් හැරෙන බව ඔබ දැන සිටියාද?  මැතිවරණ දිනයක දී සිදු වන්නේ, සියලූ ඡන්ද දායකයන් […]

Continue Reading

මැතිවරණ පැමිණිලි ඇත්නම් දැනුම් දෙන්න විධි රැසක්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහය වීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව […]

Continue Reading

ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම හා විරෝධතා දැක්වීම සිදුවන්නේ කෙසේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නාම යෝජනා භාර ගැනීමේ සහ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමේ දින නියම වන්නේ කෙසේද ? 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතට ප්‍රකාරව, ජනතිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයක් හරහා නියමයක් පළ කළ යුතු අතර, එම නියමය පළ කළ දිනයේ සිට දින 16කට නොඅඩු සහ දින […]

Continue Reading

මැතිවරණ කොමිෂන් සභාව ට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්-  තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පමණක් වාර්තා වී ඇති බවත් […]

Continue Reading

සැප්තැම්බර් 21- අලුත් ඡන්ද දායකයන් මිලියනයක් 

එළැඹෙන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ  අලුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් 876,469 ක් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත පෙන්වා දෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි වූ ඡන්දදායකයින්ට වඩා 876,469 වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  ලියාපදිංචි වී ඇති බව  මැතිවරණ කොමිසම සඳුදා ප්‍රකාශ කළේය. මේ වන විට සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය 17,140,354 […]

Continue Reading

Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර […]

Continue Reading

සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ […]

Continue Reading

ලංකාවේ තරුණ යුවලක්, වයෝවෘද්ධ කාන්තාවකට හිංසා කරන වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ආණ්ඩුවෙන් නව නිවාස බද්දක්  – නමුත් ජනගහනයෙන් බහුතරයක් බද්දට ඇතුලත් නැහැ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළා.  මේ අතර ඇතැම් ප්‍රතිසංස්කරණයන් පිළිබඳ නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. […]

Continue Reading

ගෞතම් ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව බරපතළ පරාජයකට ලක්වීමෙන් පසුව බොහෝ විවේචනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුණා. මේ අතර ගෞතම් ගාම්භීර් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

හදුන්නෙත්තිගේ ප්‍රකාශය හේතුවෙන් තමා කම්පනයට පත් වූ බව ට ඉලෝන් මස්ක් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා  ඉන්දුනීසියාවේ  බාලි නුවරදී ශ්‍රී ලංකා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ ඊලොන් මස්ක් අතර පැවති හමුවෙන් පසු ‍ඔවුන් අතර සිදු ක‍‍ළ සාකච්‍‍‍ඡා  ඔස්සේ ගත් ත‍ීන්දු තීර‍ණ ලෙස සඳහන් කරමින් සමාජ  මා‍‍‍‍‍‍ධ්‍ය ඔස්සේ නොයෙකුත් නොයෙකුත් නො මග යවන සු‍‍ළු සටහන් සංසර‍ණය වු‍ණා. එවැනි සටහනක නිරවද‍්‍යතා ව සොයා  […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දින සඳහන් කර නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර ගෑස් සිලින්ඩර් පිපිරීම් මාලාවක් දිවයිනේ  නන් දෙසින් වාර්තා වූ අතර එය ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව පිළිබඳ කරළියට ගෙන ආ බිහිසුණු සිදුවීම් වුණා. මෙම සිදුවීම ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡා සහ වාද විවාද රාශියක් ඇති කරනු ලැබුවා. කෙසේ වෙතත්,  ගෑස් සිලින්ඩරයේ ආරක්ෂාව පිළිබඳ […]

Continue Reading

සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ට සඳහන් කර තිබේ. මැතිවරණය ළං වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය ප්‍රචාර දැ ගන්නට ලැබෙන අතර එලෙසින් සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා […]

Continue Reading