හිටපු ජනපති රනිල්ගේ සමයේ ලාභ ලැබූ ශ්‍රීලංකන් සමාගම, ජනපති අනුරගේ පාලනය කාලයේ විශාල පාඩුවක් ලැබුවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා රටල් රැසක ගමනාන්ත සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පුරා විහිදෙන ගෝලිය ජාලයක් ඔස්සේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා පවත්වන මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් පිළිබඳව, විවිධ මාතෘකා ඔස්සේ බොහෝ අවස්ථාවල සමාජයේ කතාබහට ලක්වෙනවා. මේ දිනවල ශ්‍රීලංකන් ලාභ අලාභ පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය […]
Continue Reading
