Fact Check: කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ […]
Continue Reading