ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔරිජිනල් ද යන්න Facebook ඔස්සේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප Factcrescendo කණ්ඩායම විමර්ෂණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් : “මාක් අයියා හඳුන්වාදීපු […]
Continue Reading