තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු සිදු කළ බවට දක්වා තිබූ පුද්ගලයින් ලැයිස්තුව සත්‍යයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව හා ගනුදෙනු කළ වංචාවන්ට හසු වූ පුද්ගලයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුද්ගල ලැයිස්තුව සම්බන්ධයෙන් අප සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading