මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂ ජනතා අවධානයකට ලක් වූ ඇතැම් අවස්ථාවල නඩු කටයුතු දක්වා දුරදිග ගිය ආන්දෝලනාත්මක සිදුවීම් මෑතකදී සිදුවූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමා මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි මල්වානේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ […]

Continue Reading

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය, මුල්‍ය ගනුදෙනු සහ අපරාධ යනාදිය  ඇතුළත් බව පැවසෙන පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් වී තිබීමත් සමඟම ඇය රාජපක්ෂ පවුලේ ඥාතිවරියක්ද බැවින් ඒ පිලිබඳ විශාල කතිකාවතක් සමාජයේ ඇතිවී තිබෙනවා.  මෙවන් පසුබිමක දේශපාලනයට සම්බන්ධ රාජපක්ශ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට […]

Continue Reading