හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ දිල්ෂාන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ?
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ. එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කරලා නෑ , ඔහුට මගේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් , දුප්පත් කම […]
Continue Reading