TMR Trading LANKA PVT LTD ආයතනය නොමිලේ Electric motor bike ලබා දෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද වන විට ලොව පුරා Electric වාහන භාවිතය සඳහා උනන්දුව වැඩිවී ඇති පසුබිමක, ඒ සඳහා වැඩි ඉල්ලුමක් ද පවතින ආකාරයක් දැක ගැනීමට ලැබෙනවා. විදෙස් රටවල්වල පමණක් නොව, ලංකාව තුළත් මෙලෙස විදුලි වාහන කෙරෙහි පාරිභෝගික උනන්දුවක් දැකගන්නට ලැබෙන පසුබිමක් තුළ, නොමිලේ Electric වර්ගයේ යතුරුපැදි ලබාදෙන බවට […]
Continue Reading