ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක්  කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි. පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී  එක්සත් ජාතීන්ගේ මානව […]

Continue Reading

Fact Check: ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා කර තිබුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. තවද රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියා. මේ […]

Continue Reading