වාහන ආදායම් බලපත්‍රයේ වලංගු භාවය පරීක්ෂා කළ හැකි SMS සේවාවක් ක්‍රියාත්මක ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී එහි වලංගු භාවය ඔප්පු කිරීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කෙටි පණ්විඩයක් යවා එම තොරතුරු ලබාගැනීමට කේතයක් ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පොලීසියෙන් නවත්වපු […]
Continue Reading