ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?
ඉහල යන බඩු මිල , රාජ්‍ය ණය බර, විදෙස් සංචිත හිගය ආදී සාධක නිසා ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ යන්න බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කාරණයක් .එවන් වටපිටාවක් තුළ මෙම ආර්ථික අර්බුදය,උද්ධමනය ආදී කාරණා පිළිබදව වැරදි තොරතුරුද සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ එවැනි නොමඟ යවන සුළු කරුණු ඇතුළත් සටහනක් පිළිබදව අප […]
Continue Reading