මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමා තිබේද

මේ වන විට දිවයිනේ බොහෝ නගරයන්හි, අලංකාරය පිණිස, ඉඩකඩ ඇති ස්ථානයන්හි බිතු සිතුවම් ඇඳමින් පවතින බවක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරයේ පිහිටි, වැඩි ප්‍රතිශතයක් දමිල සංයුතියකින් යුක්ත වූ හැටන් නගරයේද ස්ථාන කිහිපයකම බිතුසිතුවම් ඇඳ තිබුණි. මව්බිම පුවත්පතේ සහ ෆේස්බුක් පිටුවේ “මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමයි.” තේමාව යටතේ ඡායාරූප කිහිපයක් සමඟින් සටහනක් ඉදිරිපත් […]

Continue Reading