නෙල්ලිගල නායක හාමුදුරුවන් මේ දිනවල රෝහල් ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!
සමාජ මාධ්‍ය සටහන් ජනතාව අතර බහුලව සංසරණය කරවීම සඳහා බොහෝ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් විසින් අසත්‍ය සටහන් මෙන්ම පැරණ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරනු ලබනවා. නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පළ වූ එවැනි නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ දිනවල කූරගල රජමහා විහාරය ගොඩ නැගීමට […]
Continue Reading