FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

FACT CHECK: විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?

පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා. පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධ කර ෆේස්බුක් ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ “විෂ පොල්තෙල් ටිකක් […]

Continue Reading

Fact Check: විමල් වීරවංශගේ ඇමතිවරයාගේ බිරිඳ බ්ලූ මවුන්ටන් අධිපති සමඟ පැනගිය බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

වත්මන් රජයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දින කිහිපයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී තිබුණා.  මේ අතර අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය, හිරාන් හෙට්ටිආරච්චි නමැති ව්‍යාපාරිකයෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට සටහන් පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුයේ මෙම සටහන් සියල්ල ම සම්පුර්ණයෙන්ම […]

Continue Reading

FACT CHECK: විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය. “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද මන්දා” වදන් රැගත් සටහනක් Dilshan Silva නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියවෙන සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් පසුගියදා සිදු කරන ලද යුද සමයේදී සිදු කළ රණවිරුවන්ගේ ඝාතන පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගම ඔහු අළලා සටහන් රැසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මීට පෙර ද කරුණා අම්මාන් පොදුජන පෙරමුණෙන් මෙවර තරග වදින බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ අප කළ විමර්ශනයක් මෙසේය. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලිවලදී අවධාරණය වූ කරුණක් වුයේ පෝස්ටර් සහ කටවුට් වලින් අවම වූ ප්‍රචාරණ ව්‍යාපාරක් වෙත පොදු ජන පෙරමුණ යොමු වී ඇති බවයි. එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දිවයින පුරා තාප්ප, සිතුවම් මඟින් අලංකරණය කිරීමේ රැල්ලක් ඇතිවිය. නොයෙක් සංවිධානද මෙම කාර්යයෙහි නිරතවු සිත්තරුන්ට සහාය දැක්වු අතර ජනපතිද සිය ප්‍රණාමය සහ ස්තූතිය […]

Continue Reading