ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට පැමිණි ජනාධිපති මව?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අප්‍රේල් මස 18 දින ඇරඹුණු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට මෙරට වැසියන් මෙන් ම විදේශිකයින් ද, නන් දෙසින් පැමිණෙනවා. බැතිමතුන් නුවර වීදි වල දවස් ගණන් පෝලිමේ ඉඳිමින් තම අවස්ථාව ලැබෙනකන් සිටින අයුරු දැක ගන්නට ලැබෙනවා. මේ අතර ඒ ආකාරයෙන් […]
Continue Reading