අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන […]

Continue Reading

FACT CHECK : ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා. කොරෝනා රෝගය නිසා මිය යන […]

Continue Reading

FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?

කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්.  එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද […]

Continue Reading