ට්විටර් තුළ, අමාත්‍ය අලි සබ්‍රි වෙනුවෙන් අළු පැහැ හරි සලකුණ පවත්වා ගැනීමට විදේශ අමාත්‍යංශය මාසිකව අමෙරිකානු ඩොලර් 1000ක ගෙවීමක් සිදු කරන්නේ නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලෝන් මස්ක් විසින් ට්විටර්හි පාලන බලතල ලබාගැනීමත් සමඟ එහි බොහෝ ප්‍රතිපත්ති සහ හරයන් විශාල පරිවර්තනයකට ලක්වී තිබෙනවා. සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන් විවිධ වර්ගයේ ලාංඡන සඳහා දායක ගාස්තුවක් අය කිරීම ආරම්භ කිරීමත් සමඟ, ට්විටර් ගිනුම් සත්‍යාපනය කිරීමේ සැලකිය යුතු වෙනසක් ඇතිවී තිබෙනවා. ට්විටර් ආයතනය විසින් ලබාගත් […]
Continue Reading