දෙවැනි එලිසබෙත් රැජිණ කුඩා දරුවන්ට ඇහිදීමට ආහාර විසිකරන අවස්ථාවක්ද ? (VIDEO)
වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව අතර කතිකාවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල විශාල වශයෙන් දැකගන්නට ලැබෙනවා. .කෙසේ වෙතත් […]
Continue Reading