එප්ස්ටීන්, බිල් ගේට්ස් සමග කොවිඩ් වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජෙෆ්රි එප්ස්ටීන් ගොනු මඟින් 2017 දී බිල් ගේට්ස් ජෙෆ්රි එප්ස්ටීන් සමඟ වෛරස් වර්ගයක් පදනම් කරගෙන කරන වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් […]
Continue Reading
