FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!
කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට […]
Continue Reading