“ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දණ ගස්සනවා” – මුජිබර් රහුමාන් ?

ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබා ගැනීමට සුළු ජාතීන් නියෝජනය කරන නායකයින් විසින් සිදු කළ ප්‍රකාශ යනුවෙන් අසත්‍ය පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දැක ගන්නට ලැබෙනවා.  එලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හිටපු ජනාධිපති හා සිංහල බලවේග සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?

මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ජනාධිපති ගෝඨාභය […]

Continue Reading

මාලදිවයිනේ දී ගෝඨාභය රාජපක්ෂට විරෝධතාවයක් එල්ලවූ ආකාරය ද? (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මේ අතර නොමඟ යවන සුළු දර්ශන පෙළක් ද හුවමාරු වුනා. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ඇතුල් වන අවස්ථාවේ දී එහි ගුවන් […]

Continue Reading

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

ගෝඨා ජනාධිපතිධූරයේ සිටියදී , මා අගමැතිවීම ස්ථිරයි – සජිත් ?

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් […]

Continue Reading

#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අතැතිව සිටි පිරිසක් ද?

ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද  ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.  මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම […]

Continue Reading

TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ නරකම ජනාධිපති ලෙස සඳහන් කළාද?

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ, රට අරාජික වීමට හේතුව වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවත්, ඔවුන් බලයෙන් පහ කළ යුතු බවත් ඉල්ලමින් දිගින් දිගටම මේ දිනවල ජනතා විරෝධතා පැවැත්වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇති මේ වකවාණුවේදී, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ, TIME සඟරාව විසින් ද, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රධාන […]

Continue Reading

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

 පවුලේ මෝඩම පුද්ගලයා තමා ලෙස ජනපති පැවසූ බවට ව්‍යාජ වීඩියෝ සංස්කරණයක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් සිය පවුලේ සිටින මෝඩම පුද්ගලයා තමන් බවට පවසන ලද වීඩියෝවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා. මෙය සංස්කරණය කරන ලද වීඩියෝවක් ද යන්න පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ,  ජනාධිපති විසින් සිය පවුලෙන් මෝඩම පුද්ගලයා […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?

ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “මෙන්න මෙහෙම නටල කරල ජනතාව එක්ක එකට […]

Continue Reading

පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු  ප්‍රචාරයක් පිළිබදව විමසුමකි . සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ […]

Continue Reading

FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]

Continue Reading

FACT CHECK: නව කැලණි පාලම වසා දමයි?

මහත් හරසරන් යුතුව ඊයේ දිනයේදී විවෘත කළ “ කල්‍යාණි රන් පිවිසුම” හෙවත් නව කැලණි පාලම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන නව තාක්ෂණය යොදා ගනිමින් අධිවේගී මාර්ග තුනක් යා කරමින් ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරුණු පාලමයි. අද වන විට මෙම නව පාලම වසා දමා ඇති බවට […]

Continue Reading

FACT CHECK: අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා […]

Continue Reading