2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග […]
Continue Reading