FACT CHECK: ගල් තලාවක වැතිර සිටි මිනිසෙකුගේ ඡායාරූපයක් ලබාගැනීම නිසා සිරගත කෙරුණු උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් ?

උතුරු කොරියාව සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .ඉන් සමහරක් නොමග යවන සුලු ප්‍රචාරයි.මේ එවන් නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගල්තලාවක වැතිර සිටින මිනිසකුගේ ඡායාරූපයක් සමගින් පහත සටහන එක්කර තිබුණා . “උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් තමයි මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ, ඇත්තටම ඔබට සිතෙනවා ඇති […]

Continue Reading

FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප […]

Continue Reading