අඩු මුදලකට ලබාදීමට හැකිව තිබියදීත් ආණ්ඩුව ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ලබන බවට ජනපති මෑතකදී ප්‍රකාශයක් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රිරෝද රථ මගින් ආණ්ඩුව විශාල ආදායමක් උපයන බවට ජනාධිපතිවරයා සිදුකරන ලද බව කියන ප්‍රකාශයක් මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. මේ එම වීඩියෝව පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීලර් එකක් 930,000 විකුණලා ත්රීවීලර්ය […]
Continue Reading
