මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිට ලිපියක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ළග එන පළාත් පාලන මැතිවරණය හේතුකොට ගෙන දේශපාලනඥයින් දේශපාලන වේදිකාවන් හි සිදු කරන ප්‍රකාශයන් පිළිබඳ නොයෙකුත් විවේචන පළ වෙද්දී මැතිවරණ නීති උල්ලංඝණය වන ප්‍රකාශ වලින් වැළකී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිසම විසින් ලිපියක් යොමු කළ බවට පුවත් පළ වී […]
Continue Reading