ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!

මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි. මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර […]

Continue Reading

FACT CHECK: කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය සහ සමාජ ජාලා වල නිතර සංසරණය වෙනවා. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වර්තමාන අමාත්‍ය මණ්ඩලය සංයුතියේ දක්වන නියෝජනය පිලිබඳ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ දී ද වාර්තා රැසක් දැක ගන්නට ලැබුණා. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයක් පිළිබඳව […]

Continue Reading