ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දැඩිසත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වූ මෙවන් වකවානුවක මාලිමා රජයක් යටතේ එම ඒකකයේ ප්‍රතිකාර ගතහැකි දවස් ගණන සම්බන්ධයෙන් දැක්වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔහුගේ දියණිය ඈඳා පළවූ නොමඟ යවන සුළු සටහනක්!

Update : රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading