තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද? 

Update 9/22/25: තලපති විජයි විසින් රඟ දක්වන අන්තිම චිත්‍රපටය ලැස සඳහන් jananayagan ලංකාවේ තිරගත නොවන බව සහ ඉදිරියෙදී ඔහු සම්බන්ද වන කිසිම විදිහේ නිර්මානයක් ලංකාවේ ප්‍රදර්ශනයට තහනම් වූ වග සඳහන් යනුවෙන් සඳහන් කරමින් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙලෙසින් හුවමාරු වී තිබුණා. . ඒ අනුව අප මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාවෙන් විමසීමක් සිදු කළ අතර චිත්‍රපට […]

Continue Reading

කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.  කච්චතිව් දූපත අපේ රටේ වගේම දකුණු ඉන්දීය දේශපාලනය තුළත් විටින් විට කරලියට එන මාතෘකාවක්.  ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටි නමුත් 1974  ඉන්දු – ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ අයිතියට පත් මෙම කුඩා දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතුය යන්න එදා සිට අද දක්වා දකුණු ඉන්දීය දේශපාලනඥයින් මධ්‍යම […]

Continue Reading

Online ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාසල් ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එලෙස ඇබ්බැහි වූ පාසල් දරුවෙකුගේ තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප […]

Continue Reading