තායිලන්තයේ පාසල් දරුවන්ට මරු කැඳවූ බස් රථ අනතුරට පෙර අවස්ථාවක් ලෙසට පළ වන වීඩියෝවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඔක්තෝම්බර් 1 වන දා ලෝක ළමා දිනය සෑම රටකම පාහේ දරුවන්ට ඉතා සුවිශේෂි වන දිනයක්. ඒ ඔවුන්ට වෙන් වූ දිනයක එම දිනයට සමගාමීව දරුවන් සැමරීම සිදු කරන බැවින්. නමුත් එදිනම තායිලන්තයෙන් වාර්තා වුයේ අවාසනාවන්ත පුවතක සඳහන් වුනේ කුඩා දරුවන් රැගත් පාසල් බස් රියක් ගිනි ඇවිලීම හේතුවෙන් […]

Continue Reading

IMF නිලධාරීන් පිළිගැනීමට ගුවන්තොටුපොළ සේවක මණ්ඩලය නර්ථනයක යෙදුණු බව පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු අර්ථකතනයෙන් සංසරණය වන සත්‍ය වීඩියෝ හේතුවෙන් ඇතැම් ආයතන මෙන්ම, ඇතැම් අවස්ථාවන් වලද රටක් වශයෙන්ද, ලෝකයා ඉදිරියේ අපකිර්තියට පත් වන අවස්ථා දැක ගන්නට පුළුවන්.  විනෝදාස්වාදය (Entertainment) සඳහා පළකරනු ලබන ඇතැම් සටහන් සමාජයේ විහළුවට ලක්වන අවස්ථා වන්නේ සමාජයේ නොදැනුවත් භාවය […]

Continue Reading

තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා. අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

 තායිලන්ත රජතුමා ඉදිරියේ බිම බඩගාන ඔහුගේ සේවකයන් ? (PHOTO)

තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තායිලන්ත රජුට කාන්තාවක් වදින ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පහත සටහන එක්කර තිබුණා . “තායිලන්තයේ මහා […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading

FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම් පැමිණවුවා ද?

තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]

Continue Reading