ඉන්දියාව-ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්
මෑතක ඉන්දියාවේ ප්‍රකට මින්ට් වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක දක්වා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඇති කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ව්‍යාපෘතියේ පිරිවැය ඉන්දියාව දරන බවත්, යෝජිත ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සම්බන්ධ කරමින් රටවල් දෙකටම උපායමාර්ගික සහ […]
Continue Reading