ජනාධිපතිවරණයට පොදු දෙමළ අපේක්ෂකයෙක් …???

පොදු දෙමළ අපේක්ෂකයා ලෙස නම් කළේ මඩකලපුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම් කර ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කළා. ඔහුගේ නම යෝජනා කිරීම සදහා  සඳහා සම්බන්ධ වී ඇත්තේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ […]

Continue Reading

උතුරු හා නැගෙනහිර පළාත්හි රාජ්‍ය පරිපාලනයේ සහ අධිකරණ කටයුතුවලදී දෙමළ භාෂාව භාවිත කරන ලෙස නව නීතියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුවාර්ගික සහ බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ, සියවස් ගණනාවක් තිස්සේ ජන කණ්ඩායම් කිහිපයක් සහජීවනයෙන් ජීවත්වෙනවා. කෙසේවෙතත්, අතීතය දෙස බලද්දී, ඇතැම් අවස්තාවලදී මෙම සහජීවනය, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අතරින්, රටේ ප්‍රගතිය සඳහා විශාල බලපෑමක් එල්ල කරමින්, වසර 30ක් පුරාවට රට තුළ පැවති සිංහල සහ දෙමළ ජනවාර්ගික අර්බුධය […]

Continue Reading