ලුණු අර්බුදය සහ ඒ හා පැතිරුණු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේ මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් පැනනැගුණු අතර එහිදී ලුණු ආනයනය කිරීමටත් රජය කටයුතු කරනු ලැබුවා. නමුත් නැවතත් මෙරට වෙළඳපොලේ ලුණු හිඟ තත්වයක් පැනනැගී ඇති අතර එම තත්වය තුළ මෙරට ලුණු පිළිබඳ මාතෘකාව නැවතත් කරලියට පැමිණ තිබෙනවා.  මෙම පසුබිම […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading