FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?
ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර වන 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පසුගිය ජුලි 23 වන දා ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි, ජුලි 30 වන දා තරඟ වැදි අවස්ථාවේ දී ඇයට ලබා දී තිබූ අංකය ආරක්ෂිත කටු (හැට්ට […]
Continue Reading