ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාවරණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  Claim 1 : “ප්ලාස්ටික් හාල් කෑවට හදන විදිහ දැකලා තිබේබේ නෑ නේද” […]

Continue Reading

ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හෝ තහවුරු කර නොගන්නා නිල නොලත් කරණු සමාජ ගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය නොකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කරනවා සේම එලෙස නොමග යැවීම සඳහා භාවිතා කරන්නේ සත්‍ය කරුණු නම් ඒවා කෙරෙහිද ජනතාව වැරදි කෝණයකින් බැලීම සිදු වනවා. එලෙස සත්‍ය කරුණු ඇතුළත් […]

Continue Reading