මඤ්ඤොක්කා,මුරුංගා, රතුහාල් වැනි ආහාර පිළිකාවට පිළියම් ආහාරද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් වෙමින් පවතින පිළිකා රෝගය නිසා ජීවිත අහිමිවන පිරිස අතිවිශාලයි. තම සමීපතමයෙකුට හෝ දන්නා කියන කෙනෙකුට පිළිකාවක් වැළඳී ඇත්නම් රෝගියා වටා සිටින සියලුදෙනාගේම අපේක්ෂාව කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයකින් රෝගියා සුව කර ගැනීමයි. සමාජ මාධ්‍ය වේදිකාවල ද පිළිකා සඳහා ගුණදායක බව කියමින් බොහෝ ආහාර පාන […]
Continue Reading