T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජූනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස මෙහි මුල් වටවලදීම තරඟාවලියෙන් ඉවත් වී ගොස් තිබුණත්, ශ්‍රී ලාංකිකයින් තවමත් මේ තරඟාවලිය පිළිබඳව උනන්දුවෙන් පසුවෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂක […]
Continue Reading