සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරීන් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වුවද , සමහර පුවත් ආශ්‍රිත කරුණු නිසියාකාරව වාර්තා කිරීම තුළින් ජනතාව නොමල යෑමට ලක් වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන් වනවා. එලෙසින් නොමග යන සුළු පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී” […]

Continue Reading

FACT CHECK: මෑතකදී මුස්ලිම් තරුණයෙකු බදුල්ලේ සිංහල තරුණියක් දූෂණය කර නිදහස් වුවා ද?

කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා.  එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට […]

Continue Reading

FACT CHECK: බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනට ලක්වූ පුවතක සිරස්තලයේ ව්‍යාජ සංස්කරණයක්!

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු අයට එම රෝගය වැලඳී ඇති අතර මේ පිලිබඳව දිනෙන් දින මාධ්‍ය වාර්තාවල දැකගන්නට ලැබෙනවා. මේ අතරේ බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කළ පුවතක් ඇතුළත් ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුනා. උපහාසාත්මක කෝණයකින් සිදුකළ සංස්කරණයක් බව පෙනී ගියද වැරදීමකින් හෝ පුවත් පතක මෙවැනි සිරස්තලයක් […]

Continue Reading