වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

*මෙහි සංවේදී දර්ශන ඇතුළත් වේ. View discretion is advised* දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ හේතු මත ජනතාව අතර අනිසි බියක් ඇති කිරීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු පතුරුවනු ලබනවා. මේ අසත්‍ය තොරතුරු ග්‍රහණය කිරීම තුළින් ජනතාව නොමඟ යනවා පමණක් නොව කැළඹීමට ද පත්වෙනවා. පසුගිය සති කිහිපයේ උතුරු පළාතේ […]

Continue Reading

FACT CHECK: මන්නාරම් ප්‍රදේශයේ තිබූ ඇමරිකාවට දුර දැක්වෙන නාමපුවරුවක්?

ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොටස් ලංකාව තුළ ජීවත් වෙනවා. මේ හේතුවෙන් සියලු ජනතාවට වැටහෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල සහ දෙමළ භාෂා සඳහා මුල් තැනක් හිමිවෙනවා. පොදු ස්ථාන වල දැක්වෙන නාම පුවරුද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන් බොහෝවිට සැකසෙනු දැකගනන්ට ලැබෙනවා.  විශේෂයෙන්ම චීන භාෂා සඳහා ලංකාවේ ප්‍රධාන නාම පුවරුවල […]

Continue Reading