කාන්තාවන් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ භික්ෂුව මහමෙව්නා භාවනා අසපුවේ භික්ෂුවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අසපු ජාලය ලෙසින්ද හඳුන්වන මහමෙව්නාව අසපුව ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව තුළ සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගනී. එහි ශාඛා රට පුරා පැතිරී ඇති අතර එය ගෞරවනීය ආයතනයකි. කෙසේ වෙතත්, මෙම අසපුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද, සිදුවන අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාර නිසා එහි කීර්ති නාමයට ද, හානි පැමිණ […]

Continue Reading

FACT CHECK : මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.   පන්සලේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා බව හඟවමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම වැරදි විස්තරයක් සහිත […]

Continue Reading