අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කළ නොමග යවන සුළු සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව නිකුත් වීමට නියමිත චක්‍රලේඛයට අනුව විශ්‍රාම ගැනීමට නියමිත දින ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසු වූවා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යභාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : අනිවාර්ය විශ්‍රාම වයසට […]
Continue Reading