ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් VVIP ආරක්ෂාවක් ලබා දුන් බවට පළ වන්නේ පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වන් ද, ඇතැම් විට කරුණු තහවුරු කර නොගෙන වාර්තා කිරීම තුළින් නොමග යන සුළු සංසරණය වීමට මං පෑදෙනවා. ඒ අයුරුන් පාකිස්ථානය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ඉහළ ආරක්ෂාවක් ලෙසට පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප […]

Continue Reading