දිවයින ඔන්ලයින් හි මුද්‍රිත සමීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස පැතිරෙන ව්‍යාජ සමාජ ජාලා සටහන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග සමීක්ෂණ වාර්තා ලෙස ව්‍යාජ සමීක්ෂණ වාර්තා පැතිරීම සාමාන්‍ය කරුණක් ලෙස දක්නට ලැබෙනවා. මේ, දිවයින අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ සමීක්ෂණ වාර්තාවක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පුවතක් කෙරෙහි කරුණු ගවේෂණයක්. සමාජ ජාලා සටහන් දිවයින ඔන්ලයින් වෙබ් අඩවියේ සජිත් දිනන බවට පුවතක් පලව ඇති බවට […]

Continue Reading

අනුරට සහාය පලකරන ආකාරයට සංස්කරණය කර ඇති හිරුණිකාගේ කතාව !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වත්ම දේශපාලන නායකයන් විසින් සිදු කරන කතා විවිධ ආකාරයට සංස්කරණය කර සමාජ ජාලාවල නොමගයවන සුළු ලෙස පැතිරෙනවා. මේ සමගි ජන බලවේගයේ දේශපාලන නායිකාවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කතාවක් විකෘති කිරීමක් සම්බන්ධව අප විසින් කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් හිරුණිකා විසින් සමගි ජන බලවේගයේ […]

Continue Reading

සජිත් පාසලක සුබසාධන වැඩසටහනක් පවත්වා  මැතිවරණ නීතිය කඩ කළේද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දිනෙන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රචාරණය වෙමින් පවතී.මෙම ව්‍යාජ සමාජ ජාලා සටහන් ඔහු කෙරෙහි පවතින ජනමතය වෙනස් කිරීමට හේතුවේ . සමාජ මාධ්‍ය පළ කිරීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් ශාලාවකදී ගුරුවරුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් […]

Continue Reading

සමගි ජන සන්ධානයේ ආරම්භක රැළියේ දී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස කීවාද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ ආකාරයට හුවමාරු වූ වීඩියෝවක් මගින් කියවුනේ, සජබ මුලික කරගත්, සමගි ජන සන්ධාන දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී […]

Continue Reading